Sinhala sub for Dummies

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

ලොගින් හදන්න බෑ කියල කියන අයට අපේ මේල් ඇඩ්රස් එකට මේල් එකක් දාන්න ඒ අයගේ මේල් එකයි අවශ්‍ය පාස්වර්ඩ් එකයි කියලා.

කතාව ගැන කිව්වොත්, ලුකා කියන්නේ මුහුදු පතුලේ ජිවත් වෙන ළමෙක්, ඔවුන්ට අනුව ගොඩබිම ඉන්නේ රාක්ෂයෝ. ගොඩබිම ඉන්න මිනිස්සුන්ට අනුව මුහුදේ ඉන්නේ මුහුදු රාක්ෂයෝ. මුහුදු රාක්ෂයෝ, ගොඩබිම් රාක්ෂයෙක් දැක්ක ගමන් කරන්නේ හැන්ගෙන එක. හැබැයි මනුස්සයෙක් මුහුදු රාක්ෂයෙක්ව දැකපු ගමන් කරන්නේ ඌව මරන්න හදන එක.

. ඔවුන් ලබා දෙන උපසිරසි ගන්නවා වගේම වෙබ් අඩවිය පවත්වාගෙන යන්න මුදල් සොයාගන්න සහයෝගය දීමත් අපගේ යුතුකමක් වන්නේය…..

It appears like you have been misusing this element by heading also speedy. You’ve been briefly blocked from utilizing it.

අපි මේ වගේ මූවිස් ටීවී සීරිස් ආතල් එකේ බලන්නේ ඹයාලා වගේ උපසිරැසිකරැයව් හින්ද තමයි ඉතිං….

මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින් ඔබට තිලිණ කරන රුපවාහිනී කතා මාලා අඩංගු නාමාවලියයි.

ඒ වගේම දැන් ඉඳල ඒ විදියට තැන තැන හපාකන්න සැරසෙන අයට කියන්නේ. දැන් එහෙම කරන වෙන්නේ නැහැ. එහෙම කලොත් වෙබ් අඩවියට පිවිස උපසිරසි බාගත කරගැනීමේ සහ අදහස් දැක්වීමේ අයිතිය සදහටම අදාළ පුද්ගලයට අහිමි වෙනාවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කටයුතු කරපු අපිට දැන් සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙත යන්න සිදුවීම ගැන ඉතාම කනගාටුයි. නමුත් ඉහත කිව්ව ජාතියේ පිස්සු බල්ලන්ව බැඳලා දාන්න සිද්දවෙනවා අපිට. ඊට පස්සේ අපිට සුපුරුදු පරිදි නව ජවයකින් ඔබ සියලුදෙනා සමගින් පෙරටත් වඩා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව ළඟදීම. ඒ කියන්නේ අපි නවත්තල තිබ්බ රුපවාහිනී සමගාමී විකාශනයන්ට අදාළ සිංහල උපසිරසි ළඟදීම නැවතත් සුපුරුදු පරිදි ඔබලාට නොමිලේම තිලිණ කෙරෙනවා. අපි කිසිම ආකාරයකට මුදල් අයකරමින් කිසිදු දිනක උපසිරසි ලබාදීම සිදුකරන්නේ නැහැ. ඇත්තටම එහෙම කලාම අපි මේ ලබාදෙන උපසිරසියේ මිලකළ නොහැකි වටිනාකම අහෝසි වෙනවා වගේම ඔබගේත් අපගේත් විනොදාස්වාදයට සිදුකරන මේ අමුතු විනෝදාංශය ව්‍යාපාරයක් බවට පත්වෙනවා. ඒ නිසා අපි කිසිම දවසක උපසිරසි ලබාගැනීමට පැමිණෙන කිසිවෙකුගෙන් මුදලක් අයකරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිස්කෝප් සිංහලෙන් ලබාදුන්, ලබා දෙන සහ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන ඕනෑම සිංහල උපසිරසක් ඔබට ලැබෙන්නේ නොමිලේම

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති Sinhala sub ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

බොහොම ස්තූතියි.මේකටනම් සබ් දෙනකම් බලන් ඉදියෙ.

පසුගිය ටිකේ පොඩි චෝදනාවක් ආවා හොඳ මලයාලි චිත්‍රපට උපසිරැසි කිහිපයක් අතපසු වූ බවට.

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

එතැන් පටන් ආරම්භ වන කතාව අවසාන කරන්න කියල ඔයාලගෙන් ඉල්ලනව.

දවසක් දුර්ගා කෝල් ටැක්සියකට කතා කරල එනකන් බලාගෙන හිටියත් සෑහෙන වෙලාවක් යනතුරුත් ආවේ නෑ. ඔය අතරෙ ඔතනනින් කාර් එකේ යන අපේ කතාවේ දුෂ්ට කාම විකෘතිකයා ඇස් නොපෙනෙන දුර්ගාව වැස්සේ බන් නැවතුමක ඉන්නව දකිනව. ඔහු කාර් එක දුර්ගා සමීපයට අරගෙන යනකොට ඇස් නොපෙනෙන දුර්ගා හිතන්නෙ ඒ කෝල් ටැක්සියක් කියල. අර මෘගයා දුර්ගව කාර් එකේ නංගගෙන පැහැරගැනීමකට උත්සාහ දරනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *